නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඔබ හට බැංකු හා මූල්‍ය ආයතන මගින් ණය මුදලක් ලබැ ගැනීමේ ක්‍රියාවලියේදී අත්‍යාවශ්‍ය ලියවිල්ලක් වන මෙම ඉඩම් අනුබෙදුම් අනුමත කරවා ගැනීම සඳහා පහත ලියවිලි ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යවේ.
මේ සඳහා ඉඩමේ ඔප්පුව, ඉඩමේ පිඹුරු පත ඡායා පිටපත තුනක් සමග ඉදිරිපත් කිරීම අත්‍යාවශය වේ.